
ඕනෑම පාටකින් ටයිටේනියම් කරන්න පුලුවන්ද?
ටයිටේනියම් කරන්න අහන, හොයන ගොඩක් අය හිතන් ඉන්නේ ටයිටේනියම් කරන්න පුළුවන් Natural Colour එකෙන් විතරයි කියලා.ඒකට හේතුව තමයි ටයිටේනියම් කරන අය අතර ගොඩක් ජනප්‍රිය වගේම හැමෝම වගේ කරන්නෙත් Natural Colour එක වීම.
Natural Colour එක කියන්නේ කිසිදු වර්ණයක් මිශ්‍ර නොකළ අලු පැහැයෙන් යුත් වර්ණයයි. ඒ Colour එකේ තියන Natural Look එක නිසා ගොඩ දෙනෙක් ඒ Colour එකට කැමතියි.
දන්නවද? ටයිටේනියම් කරන්න පුළුවන් Natural Colour එකෙන් විතරක් නෙවෙයි. White, Gray, Blue, Green , Red, Brown, Yellow වගේ Main Colours වලට අමතරව Stain Colours ඒ කියන්නේ Wood Colours වගේ තව ගොඩක් Colours ටයිටේනියම් වලින් කරන්න පුළුවන්.
ඒ වගේම විශේෂත්වය තමයි ඒ Colours වල වර්ණ ප්‍රබේධ වලින් කරන්න පුළුවන් වීම. ඒ කියන්නේ ඕනෑම Colour එකක Light සහ Dark විදිහට Customize කරගන්න පුළුවන්.
එක එක තැන්වලට හරියටම ගැළපෙන විදිහට එක එක Colours මාරැ කරගෙන කරන්නත් පුළුවන්. විශේෂම දේ තමයි කාලයක් ගියාට පස්සේ Colours Fade වෙන්නේ නෑ. ඒ වගේම අව්වට දුර්වර්ණවීම් , අවපැහැ ගැන්වීම් වෙන්නෙත් නැහැ.
ඔබට අවශ්‍ය සියලුම ටයිටේනියම් ඉදි කිරීම් සඳහා ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සහය ලබා ගන්න.
අදම DC Constructions ආයතනය හා සම්බන්ධ වන්න .