
පරණ පොළොවකට ටයිටේනියම් කරන්න පුලුවන්ද?
ටයිටේනියම් වල තියන ස්වභාවික පෙනුම නිසා අද වන විට බොහෝ දෙනෙක් අලුතින් නිර්මාණය කරන නිවාස වලට වගේම පැරණි නිවාස වලටත් ටයිටේනියම් භාවිතා කරනවා.
“පරණ පොළොවක් කියන්නේ සුද මැදපු පොළොවක්, රතු සිමෙන්ති පොළොවක්, පරණ ටයිල් පොළොවක් මේ ඕනෑම පොළොවක් පරණ පොළොවක් කියලා කියන්න පුලුවන්. ඒ වගේ පොළොවක් වුණත් ටයිටේනියම් කරන්න පුලුවන් කියලා ඔබ දන්නවද?”
සුද මැදපු පොළොවක්, රතු සිමෙන්ති පොළොවක් මෙන්ම ටයිල් ඇතිරූ පොළොවකට වුණත් ටයිටේනියම් කරන්න පුලුවන්.
බොහෝ විට අප සිතනුයේ ටයිටේනියම් කිරීමට පැරණි පොළොව කඩා ඉවත් කිරීමට අවශ්‍ය වන බවයි. එහෙත් බොහෝ අවස්ථාවලදී පැරණි පොළොව එසේ තිබියදී ඒ මතුපිට සකසාගෙන ටයිටේනියම් කිරීමට හැකියාව තිබෙනවා.
අඩු වියදමකින් ඔබේ පැරණි පොළොවට නව පෙනුමක් ලබාගන්න වගේම ඔබට අවශ්‍ය සියලුම ටයිටේනියම් ඉදි කිරීම් සඳහා ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සහය ලබා ගන්න.අදම DC Constructions අප ආයතනය සමඟ සම්බන්ධවන්න.