Quick contact info

icon_widget_image Monday-Friday: 8am to 5.30pm; Sat - Sun: Closed icon_widget_image 85/2 Ambaraluwa North, Weliweriya, Gampaha, Sri Lanka. icon_widget_image (+94) 033 4 37 37 37 (+94) 070 5 961 946 icon_widget_image info@dcconstructions.lk

dcconstructions.lk

Crack වෙන්නේ නැතුව Titanium කරන්න හොඳ Product එකක් වැදගත්ද?

ටයිටේනියම් පුපුරනවා කියලා බොහෝ දෙනා අතර කතාබහක් පවතිනවා. ඒ නිසා ටයිටේනියම් කරන්න කැමති බොහෝ දෙනෙක් මේ පිළිබඳව හොයන්න පෙළඹිලා තියෙනවා. “ටයිටේනියම් Crack වෙන්න බලපාන හේතු කීපයක් තියෙනවා”. අපි ඒ පිළිබඳව ඔබව මුලින් දැනුවත් කරලා තියෙනවා. “ටයිටේනියම් Crack වෙන්න බලපාන හේතු අතරින් එකක් තමයි Titanium සඳහා භාවිතා කරන Product එක, එහෙම නැත්නම් අමුද්‍රව්‍ය.”

                                                                          අද වනවිට ටයිටේනියම් කරන ආයතන රාශියක් තියෙනවා. එම ආයතන විවිධ Product ටයිටේනියම් සඳහා භාවිතා කරනවා. ඒ වගේම විවිධ Titanium Brand වලින් Product බොහොමයක් වෙළඳපොලට එක්වී තියෙනවා විතරක් නෙවෙයි ඉතා අඩු මුදලට ඒවා අලෙවි වෙනවා.

                                                              ඒ නිසා බොහෝ දෙනෙක් කරන්නේ ඒ වගේ මිලෙන් අඩු Product එකක් අරගෙන ටයිටේනියම් කරන එක. නමුත් ඒ Brand වල තත්වය, Quality එක, අඩංගු අමුද්‍රව්‍ය පිළිබඳව දැනුවත් නැහැ. ඒ වගේ බාල Product එකක් ගෙනත් කලොත් නම් ටයිටේනියම් crack වෙනවා තමයි.

                                              Crack වෙන්නේ නැතුව හරියට ටයිටේනියම් කරගන්න නම් ප්‍රමිතිගත වගේම හොඳම අමුද්‍රව්‍ය භාවිතා කරන තැනකින් කරගන්න ඕන. DC constructions අපි අපේ Brand එකකින් විතරයි ටයිටේනියම් කරන්නේ. අපි බාල Product පාවිච්චි කරන්නේ නැහැ. අපේ DC Chemicals කියන අපේ brand එක යටතේ, හොඳම වගේම ප්‍රමිතිගත අමුද්‍රව්‍ය විතරයි අපි පාවිච්චි කරන්නේ. අපේම Brand එකකින් කරන නිසා අපිට කියන්න පුලුවන් අපේ ටයිටේනියම් Crack වෙන්නේ නැහැ කියලා.

ඔයාටත් Crack වෙන්නේ නැතුව Titanium කරගන්න ප්‍රමිතිගත වගේම හොඳම අමුද්‍රව්‍ය භාවිතා කරන DC Constructions අපිටම කතා කරන්න.

Post a Comment